අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

දිවයිනේ බොහෝ ප්‍රථම සවස 2.00ට පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

උදෑසන ද වේලාව, නැගෙනහිර සහ දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති බව එම නිවේදනයේ දැක්වේ.

‍යම, , සබරගමුව සහ දකුණු පළාතේ පළාත් මධ්‍යයේ. 100 ක පමණ තද වැසි ද පවතී.

දැනට පවතින මිල 50 ට වැඩි තරම් තද වැසි ද ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී

The post අද ගිගුරුම් සහිත වැසි appeared first on Aruna.

Next Post

වැරදීමකින් පාකිස්තානයට මිසයිලයක් යවලා

Sat Mar 12 , 2022
වැරදීමකින්, පාකිස්තානය දෙසට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව ඉන්දීය ආරක්ෂක අමත්‍යාංශය තහවුරු කර තිබේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.