2021 – 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල අද රාත්‍රියේදී?

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (12) හෝ හෙට (13) රාත්‍රියේ නිකුත් කිරීමට සූදානම් බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

Next Post

බස්-යතුරුපැදි අනතුරින් අයෙක් මරුට

Sat Mar 12 , 2022
අම්බලන්තොට හුංගම කිවුල ප්‍රදේශයේදී යතුරු පැදියක් බස්රථයක ගැටීමෙන් අද (12) උදෑසන 08ට පමණන සිදුවූ රිය අනතුරකින් යතුරු පැදිකරු එම ස්ථානයේදීම මියගොස් තිබේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.