අනවසර විදුලි රැහැනට දරුවන් දෙදෙනා බිලි

අම්පාර සම්මන්තුරේ නෛකාඩු ප්‍රදේශයේ පොල් වත්තක් වට කොට ඇද තිබි අනවසර විදුලි රැහැනක පැටලි වයස අවුරදු 13 ක වයසැති පිරිමි ළමුන් දෙනකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.

Next Post

Fray's Isaac Slade සංගීත කණ්ඩායමෙන් ඉවත් වීම නිවේදනය කරයි

Sun Mar 13 , 2022
අයිසැක් ස්ලේඩ්, ප්‍රධාන ගායකයා Frayසංගීත කණ්ඩායම හැර යන බව ඔහු සෙනසුරාදා (මාර්තු 12) සමාජ මාධ්‍යවල නිවේදනය කළේය. “මට බර ටිකක් තියෙනවා පුවත් අද බෙදා ගැනීමට, ”ස්ලේඩ් Instagram හි ලිපියක් ලිවීය. “මම දන්නවා එය දිගු කලක් සංගීත කණ්ඩායමේ ඉදිරිපස ඉතා නිහඬ බව, නමුත් මට අවශ්‍ය වන්නේ මම The Fray වෙතින් ඉවත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.