ඉන්ධන මිල ඉහළ යෑම සහ ඉන්ධන හිගය නිසාවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොවීන්ගේ ව්‍යාපාරිකයන් ගේ පැමිණීම 50% වඩා අඩුවීම හේතුවෙන් වෙළඳාම් කටයුතු වලට දැඩි බාධා එල්ලවී ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යු .බී ඒකනායක මහතා පැවසීය.
Next Post
පාසල් ජල බිල්පත ගෙවීම දෙමව්පියන් ට ?
Sun Mar 13 , 2022
ලංකා ගුරු සංගමයෙන් චෝදනා රජයේ පාසල්වල ජල බිල්පත දෙමව්පියන්ට ගෙවීමට සිදු වූ බව ලංකා ගුරු සංගමය චෝදනා කරයි. එම සංගමයේ ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ මේ වසරේ සිට ජල බිල්පත සඳහා රජයෙන් ප්‍රතිපාදන ලබා ගැනීම පිළිබඳව සියලු පාසල් වෙත දැනුම් දී ඇති බවයි. මෙම පාසල්වල ජල බිල්පත ද දෙමව්පියන්ට ගෙවීමට […]

සබැඳි පුවත්
-
2 months ago
ඔමික්‍රෝන් උප ප්‍රභේදය ඇමෙරිකාව පුරා
-
3 months ago
ඉටිපන්දම් එළියෙන් යැපෙන රෝහල
-
3 months ago
අල්ලස් ගත් කොස්තාපල් රිමාන්ඩ්
-
2 months ago
ගාලු මුවදොර විරෝධතාව ගැන අධිකරණයට වාර්තාවක්
-
1 month ago
ජනපතිගේ ඉල්ලීමට සබ්රි බෑ කියයි
-
2 months ago
ලංකාව වෙනුවෙන් ඉන්දියාව ඇප වෙයි