ඉන්ධන මිලෙන් දඹුලු ආර්ථික මධ්‍යස්ථානයේ වෙළදාමටත් බාධා

ඉන්ධන මිල ඉහළ යෑම සහ ඉන්ධන හිගය නිසාවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොවීන්ගේ ව්‍යාපාරිකයන් ගේ පැමිණීම 50% වඩා අඩුවීම හේතුවෙන් වෙළඳාම් කටයුතු වලට දැඩි බාධා එල්ලවී ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යු .බී ඒකනායක මහතා පැවසීය.

Next Post

පාසල් ජල බිල්පත ගෙවීම දෙමව්පියන් ට ?

Sun Mar 13 , 2022
ලංකා ගුරු සංගමයෙන් චෝදනා රජයේ පාසල්වල ජල බිල්පත දෙමව්පියන්ට ගෙවීමට සිදු වූ බව ලංකා ගුරු සංගමය චෝදනා කරයි. එම සංගමයේ ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ මේ වසරේ සිට ජල බිල්පත සඳහා රජයෙන් ප්‍රතිපාදන ලබා ගැනීම පිළිබඳව සියලු පාසල් වෙත දැනුම් දී ඇති බවයි. මෙම පාසල්වල ජල බිල්පත ද දෙමව්පියන්ට ගෙවීමට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.