කොවිඩ් සමඟ සටන් කළ 89ක් ගෙදර යයි

දේශීය සුවය ලැබූ ඉහළ මට්ටමක

කොවිඩ් 19 උණ රෝගයෙන් තවත් 89ක් ද (13) දින පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව රෝග රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව සුවය ලැබූ සමස්ත 561,128ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

The post කොවිඩ් සමඟ සටන් කළ 89ක් ගෙදර යයි appeared first on Aruna.

Next Post

බඹරු 11ක් රෝහලට යවති

Sun Mar 13 , 2022
හපුතලේ පහළගල්කන්දේ දී ආගමික උත්සවයක් අතර තුර ඊට සහභාගි වූ පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී එකොළොස් දෙනකු රෝහල් ගත කළ බව හපුතලේ පොලිසිය කියයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.