මොරගහහේන ගොඩිගමුව, මොහොට්ටිවත්ත ප්රදේශයේ නීති විරෝධීව මහපරිමාණයෙන් පවත්වාගෙන ගිය පස් සහ වැලි තිප්පොළක් වටලා රුපියල් කෝටියකට අධික වටිනා වාහන හා උපකරණ සමග සැකකරුවන් සිව්දෙනකු පානදුර වලාන දුෂණ මර්දන ප්රහාරක ඒකකය විසින් අද (13) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.
Next Post
බිරිඳ ඝාතනය කළ සැමියා සියදිවි නසා ගනී
Sun Mar 13 , 2022
කොස්වත්ත ප්රදේශයෙන් ඇහෙන දුක හිතෙන කථාව බිරිඳගේ ගෙල කපා ඉවත් කර ඇති පුද්ගලයෙකු ගෙල වැලලාගෙන සිය දිවි හානි කරගෙන ඇති පුවතක් විය හැක, කොස්වත්ත ප්රදේශයෙන් වාර්තා වෙයි. අද (13) අඩංගු තොරතුරක් මත මිය ගොස් සිටි දෙදෙනාගේ සිරුරු කොස්වත්ත පොලිසිය විසින් සොයා ගෙන ඇත. ප්රදේශයට ලක්ව ඇත්තේ හාල්ද වන අතර – […]

සබැඳි පුවත්
-
2 months ago
රඹුක්කනදී වෙඩි වැදුණු චමින්ද හෙට අවසන් ගමනේ
-
4 months ago
ස.ජ.බ ට කුණු බිත්තර ප්රහාරයක්
-
3 months ago
කුඩ්ඩෙකුට ඇප දෙන්න අල්ලස්ගත් සැරයන්ට ස්ථාන මාරුවක්
-
3 months ago
නාමල්ට අධිකරණ නියෝගයක්
-
2 months ago
ඉතාලියේ පාදුවා නුවර දේව මෙහෙය සිංහලෙන්
-
2 months ago
සජබ ආණ්ඩුවක පළමු කාර්යය