පාසල් ජල බිල්පත ගෙවීම දෙමව්පියන් ට ?

ලංකා ගුරු සංගමයෙන් චෝදනා

රජයේ පාසල්වල ජල බිල්පත දෙමව්පියන්ට ගෙවීමට සිදු වූ බව ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

එම සංගමයේ ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ මේ වසරේ සිට ජල බිල්පත සඳහා රජයෙන් ප්‍රතිපාදන ලබා ගැනීම පිළිබඳව සියලු පාසල් වෙත දැනුම් දී ඇති බවයි.

මෙම පාසල්වල ජල බිල්පත ද දෙමව්පියන්ට ගෙවීමට සිදු වූ අතර ඔහුගේ ගැටලුවක් බව ජෝසෆ් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේය.

The post පාසල් ජල බිල්පත දෙමාපියන්ට ? appeared first on අරුණ.

Next Post

ඉන්ධන පිරවුම් හළකට සීල් තියයි

Sun Mar 13 , 2022
අනුරාධපුර,යාපනය හන්දිය ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම් හළක භුමිතෙල් ගබඩාකර ඇති භුගත ටැංකියට හා පොම්පයට මුද්‍රා තැබු බව පාරිභෝගික අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරි බි.ඒ.සි.පි.පෙරේරා මහතා පැවසිය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.