බඹරු 11ක් රෝහලට යවති

හපුතලේ පහළගල්කන්දේ දී ආගමික උත්සවයක් අතර තුර ඊට සහභාගි වූ පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී එකොළොස් දෙනකු රෝහල් ගත කළ බව හපුතලේ පොලිසිය කියයි.

Next Post

සිමෙන්ති මිල යළි ඉහළට

Sun Mar 13 , 2022
සිමෙන්ති නිෂ්පාදනය තවදුරටත් සිමෙන්ති කොට්ටයක් රුපියල් 1,850 දක්වා ඉහළ සහ තවත් සමාගම් කටයුතු තිබේ. සිමෙන්ති සමාගම විසින් උපකරණ (12) ක්‍රියාත්මක වන පරිදි මෙම සිමෙන්ති මිල ඉහළ දමා ඇත. මිල වැඩි කිරීමට පෙර කිලෝ ග්‍රෑම් 50ක් සිමෙන්ති කොට්ටයක් නිල වශයෙන් රුපියල් 1,375ක් පැවතුනද එම මිල ගණන් වලට වඩා වැඩි මිලකට සිමෙන්ති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.