බහාලුම් ප්‍රවාහන ගාස්තු වැඩිවෙයි

බහාලුම් ප්‍රවාහන රථ හිමියන් තීරණය කර ඇත

බහාලුම් ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව භාණ්ඩ ප්‍රවාහන ගාස්තු 60කින් වැඩි කිරීමට තීරණය කළ හැකි බව සමස්ත ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය පවසයි.

රුපියල අවප්‍ර‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍කෙකෙරෙන භාණ්ඩ‍‍වල මිල වැඩි ‍වෙත ‍වේ.

The post බහාලුම් ප්‍රවාහන ගාස්තු වැඩිවෙයි appeared first on Aruna.

Next Post

නිවෙස්වලට පැන කෝටි ගණනක දේපළට විද්ද සැකකරු මාට්ටු

Sun Mar 13 , 2022
රාජ්‍ය ආයතනයක සභාපති තනතුරක් දරන වෛද්‍යවරයකුගේ නිවස ඇතුළු නිවාස 14 බිඳ රුපියල් ලක්ෂ 50 අධික වටිනා දේපළ සොරාගත් තරුණයකු මාලඹේ දී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය කියයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.