භික්ෂූන් වහන්සේ නමක් පැහැරගනී

මහරගම දී හිමිනමකට වුණු දේ

වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් (12) දහවල් මහරගම දී භික්ෂූන් වහන්සේ පැහැරගෙන ගොස් තිබේ.

මඩපාත ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටි ප්රදේශයේ ජාතික භික්ෂුන් වහන්සේ නමක් සාක්ෂි පැහැරගෙන ගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීම‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍තුමා‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍තුමා වැඩ‍‍ම‍‍‍කෙ‍ර‍මින් ති‍බෙන ති‍බේ‍්‍ර‍මන්ත‍්‍ර‍්‍රයේදී නඩු විභාගයේදී භික්ෂූන් වහන්සේව අතහැර දමා ගොස් ඇත.

අත්අඩංගුවට ගත් ති‍්‍රරෝද රථ රියදුරෙකු පොලිසියට කළ දැනුම්දීමකට අනුව හිමි නම සොයා ගත් බව වාර්තා වේ.

The post භික්ෂූන් වහන්සේ නමක් පැහැරගනී appeared first on අරුණ.

Next Post

හෙට රාත්‍රියේ බස් ගාස්තු වැඩි වෙයි?

Sun Mar 13 , 2022
හෙට පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් පසු බස් ගාස්තු ඉහළ නැංවීම පිළිබඳ තීරණය ප්‍රකාශයට පත් කරන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.