‘වාහන තියෙද්දි බස් ගෙනැවිත් ලොකු නාස්තියක්‘

පාර්ලිමේන්තුවේ අවශ්‍යතා සඳහා වෙන්වුණු බස්රථ 12ක් පමණ තිබියදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් බස්රථ නවයක් එහි ප්‍රවාහන කටයුතු සඳහා කුලියට ගැනීමෙන් විශාල මුදල් නාස්තියක් සිදුවන බව වාර්තා වේ.

Next Post

සියලුම සිසුන් හෙට සිට නැවත පාසල් වෙත

Sun Mar 13 , 2022
රජයේ සහ රජයේ අනුමත පාසල්වල සියලුම සිසුන්ට සාමාන්‍ය පරිදි හෙට (මාර්තු 14) සිට පුද්ගලික පාඩම් වලට සහභාගී වීමට අවසර ලැබේ. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.