ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි

ශිෂ්‍යත්ව ප්‍රචාරය මෙතනින් බලන්න – පිවිසෙන්න

2021 වර්ෂයට අදාළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව ඇත.

එහි ප්‍රකාශය www.doenets.lk හෝ www.results.exams.gov.lk මගින් ලබා ගත හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසිය.

The post ශිෂ්‍යත්ව ප්‍රචාරණය නිකුත් වෙයි appeared first on අරුණ

Next Post

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි

Sun Mar 13 , 2022
ඉකුත් ජනවාරි මස පැවති 5 ශේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇතැයි වාර්තා වේ. මෙම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk, www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලින් ලබාගත හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.