ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි

ඉකුත් ජනවාරි මස පැවති 5 ශේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇතැයි වාර්තා වේ. මෙම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk, www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලින් ලබාගත හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

Next Post

රොසාලියා 'SNL' මංගල දර්ශනය අතරතුර 'චිකන් ටෙරියාකි' සහ 'ලා ෆාමා' රඟ දක්වයි: නරඹන්න

Sun Mar 13 , 2022
රොසාලියා ඇයව හැදුවා සෙනසුරාදා රාත්‍රී සජීවීව මාර්තු 12 වන දින සංගීත ආරාධිත මංගල්‍යය, ඇයගේ ඉදිරි ඇල්බමයෙන් සියලුම ස්පාඤ්ඤ ගීත යුගලයක් ඉදිරිපත් කරමින්, MOTOMAMI. 28-හැවිරිදි ස්පාඤ්ඤ ගායිකාවකගේ ස්ටුඩියෝ 8H සංචාරයේදී ඇයගේ නව නර්තනය සඳහා සූදානම්ව ඇති සරළ බෙදාහැරීමක් ඇතුළත් විය. ලතින් උගුල් ගීතය “චිකන් ටෙරියාකි” සහ “ලා නොචේ ද ඇනෝචේ” නාට්‍යමය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.