සජබෙන් මුදල් ඇමැතිට විශ්වාසභංගයක්

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරන බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසීය.

Next Post

බහාලුම් ප්‍රවාහන ගාස්තු වැඩිවෙයි

Sun Mar 13 , 2022
බහාලුම් ප්‍රවාහන රථ හිමියන් තීරණය කර ඇත බහාලුම් ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමට තීරණය කර ඇත. ඒ අනුව භාණ්ඩ ප්‍රවාහන ගාස්තු 60කින් වැඩි කිරීමට තීරණය කළ හැකි බව සමස්ත ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය පවසයි. රුපියල අවප්‍ර‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍කෙකෙරෙන භාණ්ඩ‍‍වල මිල වැඩි ‍වෙත ‍වේ. The post බහාලුම් ප්‍රවාහන ගාස්තු වැඩිවෙයි appeared first […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.