‘හෙටත් පැය 7 ක් විදුලිය නෑ‘

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (14) සියලුම කළාපවලට පැය 7 ක් විදුලිය කප්පාදු කරන ලංකා විදුලිබල මණ්ඩලය පැවසීය.

Next Post

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි

Sun Mar 13 , 2022
ශිෂ්‍යත්ව ප්‍රචාරය මෙතනින් බලන්න – පිවිසෙන්න 2021 වර්ෂයට අදාළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව ඇත. එහි ප්‍රකාශය www.doenets.lk හෝ www.results.exams.gov.lk මගින් ලබා ගත හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසිය. The post ශිෂ්‍යත්ව ප්‍රචාරණය නිකුත් වෙයි appeared first on අරුණ

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.