හෙට විදුලිය කැපීමේ වෙලාව වෙනස් වෙයි

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (14) ‘ඒ’ සිට ‘එල්’ පිළිවෙළින් වන කලාප 12 කට පැය තුනයි විනාඩි 45 ක් ද, ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට පැය තුනක් ද, විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය අද (13) රාත්‍රී පැවසීය.

Next Post

ආර්ථික ඉදිරි ගමන පිළිබඳ කැබිනට් අනුකමිටු සාකච්ඡා ආරම්භ කරයි; චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම වේගවත් කිරීමට

Sun Mar 13 , 2022
චීනය, ජපානය සහ මැදපෙරදිග කලාපයේ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පසුගිය මාසයේ පත්කළ කැබිනට් අනුකමිටු තුන විදේශ අමාත්‍ය මහාචාර්යවරයාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 9 සහ 10 යන දෙදින තුළ පාර්ලිමේන්තුවේදී ප්‍රථම වරට රැස්විය. ජී එල් පීරිස්. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.