පහරදීම් නවත්වන්න ශ්‍රීලනීපය ඉල්ලයි

ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ට පහරදීම නතර කරනැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

Next Post

සියල්කොට් ඝාතනයේ විත්තිකරුවන් 89 දෙනෙකුට පකිස්ථාන අධිකරණය අධිචෝදනා ගොනු කරයි

Sun Mar 13 , 2022
පසුගිය වසරේ සියල්කොට්හි 49 හැවිරිදි ශ්‍රී ලාංකික කර්මාන්තශාලා කළමනාකරු ප්‍රියන්ත කුමාර දියවඩනගේ ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පුද්ගලයන් 89 දෙනෙකුට පකිස්තානයේ ත්‍රස්ත විරෝධී අධිකරණයක් විසින් පසුගිය වසරේ සෙනසුරාදා අධිචෝදනා ගොනු කළේය. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.