‘බඩ ගැන හිතපු රට ගැන හිතපු දෙගොල්ලන්ටම දැන් කන්න නෑ‘

බඩගැන හිතන්න එපා රට ගැන හිතන්න කියා යහපාලන ආණ්ඩුව පරාද කර පත් වූ පොදුජන පෙරමුණු ආණ්ඩුව යටතේ බඩ ගැන හිතපු අයටත්, රට ගැන හිතපු අයටත් දෙගොල්ලන්ටම කන්න නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා එ.ජා.ප සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේදී පැවසීය.

Next Post

ශ්‍රී ලංකා – ඉන්දියා දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අද

Sun Mar 13 , 2022
ඉන්දීය පළමු ඉනිමට ලකුණු 252යි සංචාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 02 වන ටෙස්ට් තරගයේ 02 වන දිනය අදයි. තරඟය (12) දිනය නිමාවනවිට සිය පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි ශ්‍රී ලංකා කඩුලු 06 ක් දැවී ලකුණු සංඛ්‍යාව 86 කි. ඇන්ජලෝ මැතිව්ස්ට ලබාගත හැකි ලකුණු 43කි. නිරෝෂන් දික්වැල්ල සමගින් ලසිත් තෝරාගත්දෙණියයි නොදැවී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.