ඔබාමාට කොවිඩ්

ඇමරිකාවේ හිටපු ජනාධිපතිගෙන් ට්විටර් පණිවුඩයක්

තමන්ට කොවිඩ් ආසාදනය වී ඇති බව අමෙරිකාවේ හිටපු ජනාධිපති බරැක් ඔබාමා ට්විටර් පණිවුඩයක් මගින් පවසා ඇත.

ඔබට ලබා ගැනීමක් පමණක් පැවති අතර වෙනත් රෝග ලක්ෂණ නොමැති බවත් ඔහුගේ බිරිඳ මිෂෙල් වනාමාට ආසාදනය වී නොමැති බව ඔහු ප්‍රකාශ කළේය.

තමන් සහ බිරිඳ කොවිඩ් එන්නත් බූස්ටර් එන්නත් ගත් බවත්, වහා එම එන්නත් ගන්නා ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත.

The post ඔබමාට කෝවිඩ් appeared first on Aruna.

Next Post

අම්බලන්තොට – කතරගම මාර්ගය වැසෙයි

Mon Mar 14 , 2022
රටේ පවතින පීඩාකාරී තත්ත්වයට හා ආර්ථික අර්බුදයට විසැඳුම් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ අම්බලන්තොට නගර මධ්‍යයයේ සංවිධානය කළ විරෝධාතවක් හම්බන්තොට කතරගම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වි ඇත.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.