පළාත් කීපයකට අදත් ගිගුරුම් සහිත වැසි

බස්නාහිර සහ සබරගමුව, පළාත්වලත්, ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (14) සවස 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Next Post

2-බීජ ටෙනසි ​​​​SEC කිරුළ හිමිකර ගැනීම සඳහා ඇගීස්ගේ ධාවනය අවසන් කරයි

Mon Mar 14 , 2022
ස්වේච්ඡා සේවකයන් 1979 සිට ඔවුන්ගේ පළමු SEC තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීම සඳහා 65-50 ටෙක්සාස් A&M, 8-ශ්‍රේණියේ සින්ඩරෙල්ලා ධාවන තරඟය අවසන් කරයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.