පුෂ්පිකා-කැරොලයින්-චූලා සිද්ධිය සමථ මණ්ඩලයට

ශ්‍රී ලංකා විවාහක රූ රැජිනගේ හිස රැඳී කිරුළ ගලවා තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළව ලබන 19 වැනිදා සමථ මණ්ඩලයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ වැඩබලන ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා එහි පැමිණිල්ලට සහ අගතියටපත් පාර්ශවයට අද (14) නියෝග කළේය.

Next Post

Ford Ennals විසින් Commercial Radio Australia හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත් කරන ලදී

Mon Mar 14 , 2022
බ්‍රිස්බේන්, ඕස්ට්‍රේලියාව – Universal Music Group හිටපු විධායක ෆෝඩ් එන්නල්ස් රටේ වාණිජ ගුවන්විදුලි කර්මාන්තයට සේවය කරන වෙළඳ සංගමය වන Commercial Radio Australia හි මීළඟ ප්‍රධාන විධායක නිලධාරියා වේ. පැමිණෙන ප්‍රධානියා Digital UK සහ Digital Radio UK හි ආරම්භක ප්‍රධාන විධායක නිලධාරියා වූ කාලයේ සිට සහ ඊට පෙර UMG සමඟ නිරන්තරයෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.