පොදු ප්‍රවාහන සේවා අකර්මන්‍ය විමේ අවදානමක්

ඇමතිවරයා කුමන දේ කිව්වත් සමස්ථව අවශ්‍ය ඩීසල් ප්‍රමාණය නිකුත් වෙන්නේ නැහැ

රට තුල පවතින ඉන්ධන හිඟය හමුවේ පොදු ප්‍රවාහන සේවා අකර්මන්‍ය වීමේ අවදානමක් පවතින වෘත්තීය සමිති බලවේගය පෙන්වා දෙයි.

එහි කැදකරු ආනන්ද පාලිත කියා ඉන්ධන හිඟයෙන් රටේ පවතින කේෂත්‍රයකටම දැඩි ලෙස එල්ල වී තිබේ.

පුද්ගලික ඉන්ධන රථ සේවයෙන් ඉවත් වීම අවදානමක්ද මතුව ඇති ආනන්ද පාලිත නිලධාරි.

මේ සම්බන්ධයෙන් නවීන අදහස් සමගින් වෘත්තීය සමිති බලවේගයේ කැදවුම්කරු ආනන්ද පාලිත…

ඇමතිවරයා කුමන දේ කිව්වත් සමස්ථව අවශ්‍ය ඩීසල් ප්‍රමාණය නිකුත් වෙන්නේ නැහැ.

ඩීසල් ඇති තරම් තිබේ නම්, ඉන්දිවෙනුත් තව ලක්ෂ ගණන් එනවා නම්, ඇමතිවරයා, සභාපතිවරයා, ලේකම්වරයා නිතරම මේක දොඩනවා නම් රටේ ජනතාව තවත් අදුරේ තියන්න එපා, නීතිය තියන්න එපා. මොකද පෝලිම්වල ඉන්න කොට ටැන්ට විදුලිය දර්ශණය. නිෂ්පාදනය වෙනවා ඉන්ධන ගියාට වැඩකුත් නැති. පිරවුම්හල් වලට කරන්ට් එක නැති නිසා.

ඒ නිසා දවල් වරුවේ බෙදන්න පුළුවන්. පුද්ගලික ඉන්ධන රථ බෙදීමට සූදානම්. ඔවුන්ගේ ඉල්ලීම් නොදුන්නොත් ඉදිරි දින දෙක තුනේදී ඉන්ධන බෙදාහැරීම් පිළිබඳව පෙ$ද්ගලික ඉන්ධන රථ සේවයෙන් ඉවත් වීමේ අවධානමකුත් මේ මොහොත වන විට මතුවෙලාත් තියෙනවා.

අද හෙට නැහැ. දැන් හෙට අනිද්දා වෙන කොට බස්රථ ධාවනය මේ මොහොත වෙන කොටත් අඩු වෙලා තියෙනවා. නවතින තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. පොදු ප්‍රවාහන සේවය ලොරි බස් රථ මේ සියලුදේවල් අක්‍රමන්‍ය තත්වයේ දැඩි ලෙස බලපාලා තියෙනවා.

ඒ නිසා දැනට තිබෙන ඉන්ධන ඇතිවෙන්න තියෙන නිසා, නැවෙනත් බාන නිසා වාහම ඉන්ධන බෙදිය යුතුයි. මොකද ඉන්ධන මිල වැඩි කළේ පරණ මිලට ඉන්ධන ගෙනල්ලා. 203ට ගෙනාපු ඉන්ධන ටික බෙදන්නේ නැතිව රුසියාවේ – යුක්‍රේන කතාවලට ඉස්සෙල්ලා දින 35කට කලින් ගෙනාපු ඉන්ධන ටිකෙන් අද දවසේදී ඉන්දියාවත් එක්ක එකතුවෙලා ආණ්ඩුව මේ මිල වැඩි කළා.

The post පොදු ප්‍රවාහන සේවා ආයතන විමේ අවදානමක් appeared first on Aruna.

Next Post

ඇමති වාසු නිල නිවාස-වාහන භාරදෙයි

Mon Mar 14 , 2022
ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සිය රාජකාරී වාහන සහ නිල නිවාස ඇතු`ඵ අමාත්‍යවරයා ලෙස ලබාදී තිබූ රජයේ සියල්ල ජල සම්පාදන අමාත්‍යංශ ලේකම් ආචාර්ය ඉංජිනේරු ප්‍රියත් බී. වික්‍රම මහතාට අද (14) පෙරවරුවේ භාරදුන්නේය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.