බඹර කූඩුව විදුහල්පතිගේ ඇගට වැටෙයි

ඇතිමලේ ඉසුරුපාසලේ පැවැති රැස්වීමක් අතරතුර බඹර කූඩුවක් විදුහල්පතිවයාගේ ඇගට කඩා වැටීමෙන් ඇති වූ කළබලයෙන් පසු සිසුන් 62 ක් විදුහල්පති ඇතුලු තවත් ගුරුවරු දෙදෙනකු රෝහල් ගත කර ඇතැයි පොලීසිය කියයි.

Next Post

සියලු බදු අනුපාත ඉහළ නංවන්නැයි නිර්දේශයක්

Mon Mar 14 , 2022
IMF රජයට ලබාදුන් යෝජනා මාලාව බදු සහ එකතු කළ අගය මත බදු අනුපාත ඉහළ නංවන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව රජයට නිර්දේශ කර ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාවට පැමිණි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු සාමාජිකයින් මාස දෙකේ කළ සාකච්ඡාවල වාර්තාවක් රජයට ලබා දී ඇති බව වාර්තා වේ. මෙම නිර්දේශ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.