යාපනයේ සිසුවෙක් ශිෂ්‍යත්වයෙන් 198 ගනී

යාපනය කොක්කුවිල් හින්දු ප්‍රාථමික විද්‍යාලයේ තමිල්සෙල්වම් ගජලක්ෂන් සිසුවා මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 198 ක් ලබා ඉහළම සමත් වි ඇත.

Next Post

ෂෝන් මෙන්ඩිස් තවමත් ඔහුගේ විශාලතම සංචාරය ආරම්භ කරන විට අධ්‍යාත්මික වේ

Mon Mar 14 , 2022
“මීට වසර කිහිපයකට පෙර මම පහත් මට්ටමකට පැමිණියෙමි” ෂෝන් මෙන්ඩිස් ඔහුගේ රැලි රැලි වලට යටින් ඔහුගේ ඇහිබැම රැලි ගැසීම පිළිගනී. කැලිෆෝනියාවේ සැන්ටා මොනිකා, මහල් නිවාස සංකීර්ණයකට ඉහළින් හිරු බැස යමින් පවතින අතර මෙන්ඩිස් මෑත කාලීන ප්‍රධාන ජීවන වෙනසක් පැහැදිලි කරන විට ඔහුගේ ආසනයෙන් ඉදිරියට නැඹුරු වේ: ඔහුගේ අධ්‍යාත්මිකත්වය වැලඳ ගැනීම. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.