රස නැති ව්‍යාංජනය පියාට මරු කැඳවයි

කලහකාරී ලෙස හැසිරෙමින් තම දියණියට අමානුෂිකව පහර දුන් අවස්ථාවේ පුතා එල්ල කළ තියුණු ආයුද පහරකින් 44 හැවිරිදි පියකු මියගොස් ඇතැයි කොච්චිකඩේ පොලිසිය කියයි.

Next Post

බොරැල්ල දේවස්ථානය තුළ අත්බෝම්බයක් - විශ්‍රාමික වෛද්‍යවරයා ඇතුළු තිදෙනෙක් යළි රිමාන්ඩ්

Mon Mar 14 , 2022
බොරැල්ල ප්‍රදේශයේ දේවස්ථාන භූමියක තිබී අත්බෝම්බය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයා සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු ලබන 29 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.