වගා ළිඳකට වැටී පාසල් සිසුවා මරුට

අනාරක්ෂිත වගා ළිදකට වැටි පාසල් සිසුවෙක් ජිවිතක්ෂයට පත් වි ඇති බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.

Next Post

ඩේව්ගේ 'ස්ටාර්ලයිට්' එක්සත් රාජධානියේ ප්‍රස්ථාරයෙන් ඉහළින් දිලිසෙනවා

Mon Mar 14 , 2022
එන්කැන්ටෝගේ එක්සත් රාජධානියේ කේවල ප්‍රස්ථාරයේ ඉහළින් සිටින ඉන්ද්‍රජාලික පාලනය හදිසියේ අවසන් වේ ඩේව්ගේ “Starlight” (Neighbourhood Recordings හරහා) වසරේ වේගවත්ම අලෙවිය සමඟින් අංක 1 ස්ථානයට පැමිණේ. විස්මිත නිකුතුවක් වන “ස්ටාර්ලයිට්” හසු විය එන්කැන්ටෝගේ ඒකාබද්ධ ප්‍රස්ථාර අලෙවිය 63,000ක් සමඟින් ඉහළම ස්ථානයට පත් වූ “අපි බෲනෝ ගැන කතා නොකරමු” OCC වාර්තා. එම පළමු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.