වයික්කාල් ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය භාවිත කළ සාදයක් වැටලීමට තරුණයින් 39 දෙනෙකු පොලිස් භාරයට

වෙන්නප්පුව – වයික්කාල් ප්‍රදේශයේ හෝටලයක ෆේස්බුක් හරහා සංවිධානය කර තිබූ සාදයක් වටලා විවිධ මත්කුඩු සමඟ සැකකරුවන් 39 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. තව..

Next Post

බඹර කූඩුව විදුහල්පතිගේ ඇගට වැටෙයි

Mon Mar 14 , 2022
ඇතිමලේ ඉසුරුපාසලේ පැවැති රැස්වීමක් අතරතුර බඹර කූඩුවක් විදුහල්පතිවයාගේ ඇගට කඩා වැටීමෙන් ඇති වූ කළබලයෙන් පසු සිසුන් 62 ක් විදුහල්පති ඇතුලු තවත් ගුරුවරු දෙදෙනකු රෝහල් ගත කර ඇතැයි පොලීසිය කියයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.