ටෙස්ට් තරගාවලියේ ජය ඉන්දියාවට

දෙවැනි තරගයේ ඉන්දියාවට ලකුණු 208ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩයාම සමග දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 238කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වී ඇත.

මෙම තරගයේ පළමු ඉනිම සඳහා මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 252 ක් රැස්කර ගත් අතර, ශ්‍රී ලංකා පිලට පළමු ඉනිම සඳහා රැස්කර ගත හැකි ලකුණු 109 ක් පමණ වේ.

ඉන් අනතුරුව දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහර දුන් ඉන්දීය පිල කඩුළු 9ක් දැවී ලකුණු 303ක් රැස්කර ගෙන සිටියදි ඉනිම අත්හිටවනු ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා පිලට හිමි වූ අභියෝගය ලකුණු 447කි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිලට පිළිතුරු ඉනිම වෙනුවෙන් රැස්කර ගත හැකි ලකුණු 208ක් පමණයි.

The post තරගේ ජය ඉන්දියාවට appeared first on Aruna.

Next Post

හෙටත් පැය 3 යි විනාඩි 45 ක් විදුලය නෑ

Mon Mar 14 , 2022
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (15) ‘ඒ’ සිට ‘එල්’ පිළිවෙළින් වන කලාප 12 කට පැය තුනයි විනාඩි 45 ක් ද, ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට පැය තුනක් ද, විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම ඊයේ (13) පස්වරු පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.