නිමල් පියතිස්ස සම්බන්ධිකරණ කමිටු සභාපතිධුරයෙන් ඉවත් වෙයි

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම්, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා තමන් දැරූ කොත්මලේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

Next Post

HNB ෆිනෑන්ස් හි යෝජිත යටත් ණය මත Fitch 'BBB+(EXP)(lka)' ශ්‍රේණිගත කිරීම ඉවත් කර ගනී

Mon Mar 14 , 2022
Fitch Ratings විසින් HNB Finance PLC හි (HNBF; A(lka)/ස්ථාවර) යෝජිත ශ්‍රී ලංකා රුපියලෙන් නම් කරන ලද යටත් කළ අනාරක්ෂිත ණයකර වෙත පවරා ඇති ‘BBB+(EXP)(lka)’ හි අපේක්ෂිත ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම 2021 සැප්තැම්බර් 21 දින ඉවත් කර ඇත. නුදුරු අනාගතයේ දී නිකුත් කිරීම අවසන් ශ්‍රේණිගත කිරීමක් බවට පරිවර්තනය කිරීමට තවදුරටත් අපේක්ෂා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.