මේ වන විට දෛනිකව ක්‍රියාත්මක වන විදුලි කප්පාදුව රටේ ආර්ථිකයට වැදගත් කාර්යභාරයක් ඉටු කරන ආයෝජන මණ්ඩලයට අයත් කර්මාන්තශාලාවලට දීර්ඝ නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. මේවායින් බොහෝ දෙනෙකුගේ වැඩ බව අමාත්‍යවරයා හමුවූ ආයෝජන මණ්ඩල නිලධාරීන් ප්‍රකාශ කර ඇත […]
Next Post
දුම්රිය ගාස්තු වැඩිවෙයි
Tue Mar 15 , 2022
ගාස්තු සංශෝධනයට ලැබුණු බව ඇමති කියයි දුම්රිය ගාස්තුව ඉදිරියේ දී සුළු වශයෙන් හෝ සකස් කිරීමට සිදුවන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ඉන්ධන මිල ඉහළ යාමේ දුම්රිය ගාස්තු ඉහළ යන බව අමාත්‍යවරයා. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්ව සිටින අමාත්‍යවරයා මේ බව දැනුම්දී ඇත. ඒ අනුව දුම්රිය ගාස්තු සංශෝධනයට […]

සබැඳි පුවත්
-
4 months ago
දොස් පැවරිය යුත්තේ කාටද? – උදෑසන
-
2 months ago
හර්ෂ ද සිල්වාට ආණ්ඩුවට එක්වන ලෙසට මහජන කැදවීම්