ආර්ථික සභාවට උප‍දේශක කමිටුවක්

ජාතික ආර්ථික සභාවට සහයවීම සඳහා 14 දෙනෙකුගෙන් යුත් ආර්ථික උපදේශක කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

Next Post

ඩේව් ග්‍රෝල් ප්‍රථම වරට ඩේවිඩ් බෝවී දැකීම සහ 'නැහැ' යැයි පැවසීමේ කලාව විස්තර කරයි

Tue Mar 15 , 2022
ඔබ සිටින විට ඩේව් ග්රෝල්, දෙවතාවක් Rock And Roll Hall of Fame inductee, ඔබ ධනවත් හා ප්‍රසිද්ධ අය සමඟ එතරම් උරන්නේ නැත. ඔබට වේ ධනවත් හා ප්රසිද්ධ. නමුත් Foo Fighter ට, අනිත් අයට වගේම ඔහුගේ වීරයන් ඉන්නවා. ගොඩේ මුදුනේ ප්‍රමාදය, විශිෂ්ටයි ඩේවිඩ් බෝවී. ගැන කතා කරනවා Australian Broadcasting Corporationගේ 7.30 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.