කොවිඩ් සමග සටන් කළ 112ක් ගෙදර යයි

සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 619,073 දක්වා ඉහළට

දැනටමත් සුව ආසාධිතයන් තවත් 112 දෙනෙකු ලබාගෙන ඇත.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 619,073 දක්වා ඉහළ යනු ඇත.

දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 20,906 කි.

සමස්ත කොවිඩ් සංඛ්‍යාව 656,386 කි.

දැනට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් මරණ 16,407 ක් වාර්තා වී ඇත.

The post කොවිඩ් සමග සටන් කළ 112ක් ගෙදර යයි appeared first on Aruna.

Next Post

ආර්ථික සභාවට උප‍දේශක කමිටුවක්

Tue Mar 15 , 2022
ජාතික ආර්ථික සභාවට සහයවීම සඳහා 14 දෙනෙකුගෙන් යුත් ආර්ථික උපදේශක කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.