කොළඹ මාර්ග කිහිපයක දැඩි රථ වාහන තදබදයක්

විරෝධතා පාගමනක් අසල රතු වෙයි

මාර්ග කිහිපයක දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබේ.

ඒ සමගි ජනබලවේගය විසින් සංවිධානය කරන විරෝධතා පාගමන ආරම්භ වේ.

එම විරෝධතාවය හේතුවෙන් රථ වාහන තදබද ඇති ප්‍රදේශය පහතින්….

මරදාන
පංචිකාවත්ත
ඔරුගොඩවත්ත
මාලිගාවත්ත
පුංචි බොරැල්ල
බොරැල්ල
පුරහල
විහාර මහා දේවි උද්‍යානය අවට මාර්ග
කොල්ලුපිටිය
පිටකොටුව

 

The post මාර්ග කිහිපයක දැඩි රථ වාහන තදබදයක් appeared first on Aruna.

Next Post

රටවල් අගමැතිවරු තිදෙනෙක් කිව් අගනුවරට

Tue Mar 15 , 2022
පෝලන්තය,චෙක් ජනරජය සහ ස්ලොවේකියා රාජ්‍යයන් හි අග‍්‍රාමාත්‍යවරු යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි හමුවීම සඳහා කිව් අගනුවර වෙත පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වෙයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.