විරෝධතා පාගමනක් අසල රතු වෙයි
මාර්ග කිහිපයක දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබේ.
ඒ සමගි ජනබලවේගය විසින් සංවිධානය කරන විරෝධතා පාගමන ආරම්භ වේ.
එම විරෝධතාවය හේතුවෙන් රථ වාහන තදබද ඇති ප්‍රදේශය පහතින්….
මරදාන
පංචිකාවත්ත
ඔරුගොඩවත්ත
මාලිගාවත්ත
පුංචි බොරැල්ල
බොරැල්ල
පුරහල
විහාර මහා දේවි උද්‍යානය අවට මාර්ග
කොල්ලුපිටිය
පිටකොටුව
The post මාර්ග කිහිපයක දැඩි රථ වාහන තදබදයක් appeared first on Aruna.