ජනතා විරෝධී රාජපක්ෂ ආණ්ඩුව ජන බලයෙන් ගෙදර යවන සටන පටන් ගත්තා

ජනතාව පීඩාවට පත් කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුව පලවා හරින තෙක් අද සිට අඛණ්ඩව ක්‍රියාත්මක වන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට එරෙහිව කොළඹදී පැවති ජනහමුවක් අමතමින් අද(15) පැවසීය.

Next Post

අත්ලාන්තික් ඇටෝන් බෙන්-හොරින් EVP, Global A&R වෙත ඔසවා තබයි

Tue Mar 15 , 2022
වෝනර් සංගීත උපාංගය ඇටන් බෙන්-හොරින් අත්ලාන්තික් වාර්තා සමූහය සඳහා විධායක vp, ගෝලීය A&R වෙත උසස් කර ඇති බව සමාගම අඟහරුවාදා (මාර්තු 15) නිවේදනය කළේය. Elektra සහ Big Beat සමඟින් එහි නමට නිවහන වන ARG හි උසස් ප්‍රසංගයට අමතරව, Ben-Horin WMG ප්‍රකාශන අංශය වන Warner Chappell සමඟ ව්‍යාපාරයක් දියත් කර ඇත. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.