ජාතික ආර්ථික සභාවට උපදෙස් දීමට පත්කළ උපදේශක කමිටුව

ලංකා-රාජ්‍ය-ලාංඡනයවිශේෂඥ ආර්ථික විද්‍යාඥයින් සහ ව්‍යාපාරික ප්‍රධානීන් නොපැමිණීම හේතුවෙන් ජාතික ආර්ථික සභාව දැඩි විවේචනයට ලක්වීමත් සමඟ එම සභාවට උපදෙස් දීම සඳහා උපදේශක කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. 14 දෙනෙකුගෙන් යුත් මෙම උපදේශක කමිටුවට මහාචාර්ය එච්.ඩී.කරුණාරත්න, මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද, ආචාර්ය දුෂ්නි වීරකෝන්, ධම්මික පෙරේරා, ක්‍රිෂාන් බාලේන්ද්‍ර, අෂ්රොෆ් ඕමාර්, ආචාර්ය හාන්ස් යන අය ඇතුළත් වෙති. […]

Next Post

SJB විරෝධතා ආරම්භ වන තැන් මෙන්න

Tue Mar 15 , 2022
ආණ්ඩුවට එරෙහි සභා ක්රියාකාරීත්වය අද සමගි ජනබලවේගය සංවිධානය කරනු ලබන ‘රට විනාසයි – දැන් ඇති. තවත් වනසන්න දෙන්න.” යන මාතෘකාව යටතේ එම දිනය අද (15 ) කොළඹ දී පැවැත්වීමට නියමිතයි. මෙම විරෝධතාව පාගමන් දෙකකින් ආරම්භ කිරීමට කටයුතු කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව එක් පා ගමනක් පස්වරු 01ට මහජන පුස්තකාලය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.