ගාස්තු සංශෝධනයට ලැබුණු බව ඇමති කියයි
දුම්රිය ගාස්තුව ඉදිරියේ දී සුළු වශයෙන් හෝ සකස් කිරීමට සිදුවන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
ඉන්ධන මිල ඉහළ යාමේ දුම්රිය ගාස්තු ඉහළ යන බව අමාත්‍යවරයා.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්ව සිටින අමාත්‍යවරයා මේ බව දැනුම්දී ඇත.
ඒ අනුව දුම්රිය ගාස්තු සංශෝධනයට අදාළ පුර්ව අවසර මණ්ඩලය විසින් ලබා දුන් බව ද අමාත්‍යවරයා කියා සිටියේය.
“ඉතාම සහනදායි මිලකට තමයි දුම්රිය ප්‍රවාහනය සපයන්නේ. බස් ගාස්තුවෙන් තුනෙන් එකකටත් අඩු ප්‍රමාණයක් තමයි දුම්රිය ගාස්තුව හැටියට සැලකෙන්නේ. එකේ සීසන් එක ගත්තහම තුනෙන් එකෙනුත් තුනෙන් එකක් තමයි සීසන් ගාස්තුව ලෙස සලකන්නේ. සීසන්හිමියන් තමයි මේකේ වැඩිපුරම යන්නේ. නමුත් මේ වතාවේ දී රුපියල් 55ක මුදලකින් ඩීසල් මිල ඉහළ මිලක් නිසා අපට මේ දක්වා රජයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ පඩි සියල්ල ලැබී ඇති අතර ඉන්ධන වියදම් වියදම් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ගෙවා ඇත. මේ තත්ත්වය යටතේ යම් මිල සංශෝධනයකට නොගියොත් දුම්රිය දෙපාර්තමේන්තුවට ඉන්ධන සඳහා වියදම් පවා කිරීමට නොහැකි නිසා. තවම සුළු තීන්දුවක් දී නැති වුවද යම් ප්‍රමාණයකින් අවම වශයෙන් ඉන්ධන මිල පමණක් හෝ ගෙවීමට සරිලන ආකාරයෙන් දුම්රිය ගාස්තුව ඉදිරියේ දී සංශෝධනයකට ලක් කිරීමට නියමිතව ඇත. නියමිත දිනයේ දී කැබිනට් මණ්ඩලය ඒ සඳහා පුර්ව ලබා දීමෙන් යම් අවම මට්ටමකින් දුම්රිය ගාස්තු සංශෝධනය කිරීම සඳහා.”
The post දුම්රිය ගාස්තු වැඩිවෙයි appeared first on Aruna.