පෝලන්තය,චෙක් ජනරජය සහ ස්ලොවේකියා රාජ්‍යයන් හි අග්‍රාමාත්‍යවරු යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි හමුවීම සඳහා කිව් අගනුවර වෙත පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වෙයි.
Next Post
ජනපති සහ IMF නියෝජිතයන් අතර හමුවක්
Tue Mar 15 , 2022
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් කිහිප දෙනෙකු අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවිය. IMF නියෝජිත පිරිස එහි ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ආචාර්ය Changyong Rhee, නියෝජ්‍ය අධ්යක්ෂ ආචාර්ය Anne-Marie Gulde-Wolf සහ IMF ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නේවාසික නියෝජිත ආචාර්ය Tubagus Feridhanusetyawan යන අයගෙන් සමන්විත විය. ජනාධිපති ලේකම් […]

සබැඳි පුවත්
-
1 month ago
හයිලෙවල් මාර්ගයේ රථවාහන තදබදයක්
-
3 months ago
පළාත් රැසකට අද සවස වැසි
-
2 months ago
මහින්දගේ ආරක්ෂක අංශ අධ්‍යක්ෂක CIDයට
-
3 months ago
මුදල් අමාත්‍යාංශ ලේකම් ගෙන් නව චක්‍රලේඛයක්
-
3 months ago
ආදරණීය හැඟීම්වලට ආදරේ කරන රුක්ෂානා
-
4 months ago
‘‘ඉවත් කළාට ස්තුතියි‘‘