කොන්දොස්තරලා නැතිව බස් දුවන ක්‍රමයක් හඳුන්වාදෙන්න යයි

ඉදිරියේදී කොන්දොස්තරවරුන් නොමැතිව බස්රථ ධාවනයට අවශ්‍ය පනත් සංශෝධන සිදුකරමින් සිටින බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (15) පැවසීය.

Next Post

SJB විරෝධතාවයක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර කරයි

Tue Mar 15 , 2022
ප්‍රධාන විපක්ෂයේ සමගි ජන බලවේගය විසින් පවත්වනු ලබන විරෝධතා පා ගමන හේතුවෙන් ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි. MROE..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.