ඩීසල් අතුරුදහන් වෙන හැටි හෙළිවෙයි

හොර රහසේ සපයන අයුරු

ජේතනාරාම පාර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ඉන්ධන නොමැතිකම වෙනුවට දන්වා තැටි අලවා පුද්ගලික ආයතනයක් වෙත හොර රහසේ ඉන්ධන සැපයීම දැකගත හැකි විය.

අදාළ ප්‍රදේශවාසියෙක් සිය ජංගම දුරකථනය පටිගත කර ඇත.

ඉන්ධන පිරවුම්හලේ සේවකයා සහ ජනතාව අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.

ජනතාව සඳහන් කළේ නැත, “ඩීසල් බව බෝඩ් ගහලා මොකක්ද මේ කරන බලු වැඩේ. කොහෙටද ඔය ඩීසල් ගෙනියන්නේ. නවත්වනවා. රුපියල් 8,000කට වැඩිය ගහලා.”

The post ඩීසල් අතුරුදහන් වෙන හැටි හෙළිවෙයි appeared first on Aruna.

Next Post

මන්ත්‍රී රාජිත නෞකා 8ක් ගෙන්වීමේ සිද්ධිය: අදාල ලියැවිලි තවම සී.අයි.ඩී යට ලැබී නෑ

Tue Mar 15 , 2022
හිටපු ධීවර අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා නෞකා 8ක් මෙරටට ගෙන්වීම සහ මෝදර ධීවර වරාය බදුදීම පිළිබඳව වන සිද්ධීයට අදාළව ධීවර අමාත්‍යාංශයෙන් ලබාදුන් ලියැකියැවිලි මෙතෙක් තම දෙපාර්තමේන්තුව වෙත ලබා නොදීම හේතුවෙන් එහි විමර්ශන ප්‍රමාදවී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය හමුවේ අද (15) ප්‍රකාශ කළේය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.