බුස්ස බන්ධනාගාරයේ එස්.ටී.එෆ් 100ක් මාරු කරයි

මත්පැන් බෝතල් දෙකක් බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාර තුළට රැගෙන ඒමට උත්සහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි රාජකාරියේ නිරත විශේෂ කාර්ය බළකායේ 100 දෙනකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇත.

Next Post

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළම නිලධාරියෙක් අද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හමුවෙයි

Tue Mar 15 , 2022
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Changyong Rhee මහතා අද (මාර්තු 15) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතය. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.