අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

එන්නත් නොගත් අයට දැනුම් දීමක්

කොවිඩ්-19 ක්රියාත්මක කිරීම සඳහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (16) දින ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

එහි සෞඛ්‍ය‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරේනු ඇත.

The post අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න appeared first on Aruna.

Next Post

හැංගූ ගැස් ටැංකි පාරිභෝගිකයන්ට බෙදා දෙයි

Wed Mar 16 , 2022
අඟුණකොළපෑලැස්ස ලිට්‍රෝගෑස් තොඟ බෙදා හැරීමේ මධ්‍යස්ථානයක ගබඩා කොට තිබූ විවිධ ප්‍රමාණයේ ගෑස් ටැංකි 4000ක් පමණ පාරිභෝගිකයන්ට ලබාදීමට කටයුතු කළ බව හම්බන්තොට පාර්භෝගික සේවා අධිකාරයේ නිළධාරියෙකු පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.