‘ආණ්ඩු විරෝධි සටන දිගටම ගෙනියනවා‘

කොළඹදී ආරම්භ කළ ආණ්ඩු විරෝධී සටන ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවන තෙක් ඉදිරියට මෙහෙයවන බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා කොළඹදී අද (16) ප්‍රකාශ කළේය.

Next Post

විශ්වාසය හා කැපවීම තුළ හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ දැක්ම ඉටු කළ හැකියි ජනාධිපතිතුමනි

Wed Mar 16 , 2022
මහ කන්නයේ කාබනික පොහොර නිවැරදිව භාවිත කළ ගොවීන් ඉහළ අස්වැන්නක් ලබාගෙන ඇත. රජයේ හරිත කෘෂිකාර්මික න්‍යාය පත‍්‍රය වෙත යොමු නොවූ ගොවීන් දැනුවත් කර අඩුපාඩු මගහරවා ගැනීම තුළින් එය සාර්ථක කර ගත හැකි බව දිස්ති‍්‍රක් ලේකම්වරු පවසති. යන්න සම්බන්ධයෙන් අද (15) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මේ බව සඳහන් විය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.