කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් 

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක්

නිරිත දිග බෙංගා බොක්ක ආශ්‍රිත මුහුදේ නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවල නිරත වීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එම දෙපාර්තමේන්තුව කළේ එම මුහුදු ප්‍රදේශයේ පහළ වායු වායුවේ කැළඹිලි ස්වභාවය අඩු කලාපයක් දක්වා වර්ධනය විය හැකි බවයි.

එම මුහුදු ප්‍රදේශයට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යාදෙපාර්තුමේන්තුව සඳහන් කරයි.

වේගය ද විටින් විට පැයට තත්පර 60 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

The post කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් appeared first on අරුණ.

Next Post

ඇඳිවතත් නැති වන ලකුණු

Wed Mar 16 , 2022
ඩොලර් අර්බුදය සහ විදුලි කප්පාදුව නිසා අවුරුදු සමය වන විට දේශීය නිමි ඇඳුම් මිල 50%කින් වැඩිවනු ඇතැයි සමස්ත ලංකා කුඩා කර්මාන්ත කරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක නිරුක්ෂ කුමාර මහතා ලංකාදීපට පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.