පාස්කු ප්‍රහාරයට හිටපු ජනපති මෛත්‍රී වගකිව යුතුයි

පාස්කු ඉරුදින ප්‍රහාර නොවැළැක්වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වගකිව යුතු බවත්, ඔහු ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් ශ්‍රී ලංකා නිතීඥ සංගමය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ සංජීව ජයවර්ධන මහතා සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (16) ප්‍රකාශ කළේය.

Next Post

NFT සටන අවසන් කිරීමට Jay-Z සහ Damon Dash කතා බේරුම්කරණය

Wed Mar 16 , 2022
වෙනුවෙන් නීතිඥවරු ජේ-ඉසෙඩ්ගේ Roc-A-Fella Records පවසන්නේ ඔවුන් ට එරෙහි ඔවුන්ගේ නඩුව සමථයකට පත් කිරීමට සාකච්ඡා කරමින් සිටින බවයි ඩේමන් ඩෑෂ් ඇල්බමයේ ඔහුගේ කොටස් වෙන්දේසි කිරීමට ඔහුගේ සැලැස්ම මත සාධාරණ සැකයක් NFT ලෙස – නමුත් ගනුදෙනුවක් සිදු නොකළහොත් ඔවුන් කෙසේ හෝ නඩුව ජය ගනු ඇත. අඟහරුවාදා මෑන්හැටන් ෆෙඩරල් උසාවියට ​​ගොනු කිරීමකදී, […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.