මණ්ඩලය තෙල් වලට ණය පියවයි

විදුලිබල මණ්ඩලය ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු රුපියල් කෝටි 8,670 ක පමණ මුදල මහා භාණ්ඩාගාරයෙන් ගෙවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත .

Next Post

විරෝධතාවයකින් හෝමාගම වාහන ගමනාගමනය අවහිර වෙයි

Wed Mar 16 , 2022
අද (මාර්තු 16) පෙරවරුවේ පැවති විරෝධතාවක් හේතුවෙන් හෝමාගම නගරයේ වාහන ගමනාගමනයට බාධා එල්ල විය. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.