ලයිට් කැපිල්ල විනාඩි 30 කින් අඩු වෙයි

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (17) ‘ඒ’ සිට ‘එල්’ දක්වා කලාප 12 ට පැය තුනයි විනාඩි 15 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය අද (16) පස්වරු පැවසීය.

Next Post

ඉන්දියාව සැමදා ශ්‍රී ලංකාව සමඟ සිටයි - අගමැති මෝදි

Wed Mar 16 , 2022
ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කළේ සමීප මිත්‍ර අසල්වැසියෙකු වන ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාව සැමවිටම පෙනී සිටින බව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (මාර්තු 16) පෙරේදා නවදිල්ලියේදී තමන් හමුවූ අවස්ථාවේදීය. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.