අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන හැටි මෙතනින්

අද (16) දින විදුලි බල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති කාලසටහනට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා සභාව විසින් අවසර ලබා දී ඇත.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප වෙත පෙරවරු 8 වන පස්වරු 6 දක්වා පැය 2ක් සහ මිනිත්තු 30 කාලයක් විදුලිය විසන්ධි වනු ඇත.

එම කලාපවල සවස 6 රාත්‍රිය 11 වන විට පැය 2ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතයි.

ඊට අමතරව P, Q, R, S, T, U, V, W කලාපවල පෙරවරු 8.30 සවස 5.30 අතර පැය 3ක කාලයක් විදුලිය විසන්ධි වනු ඇත.

එම කලාපවල සවස 5.30 රාත්‍රි 11 අතර පැය 2යි මිනිත්තු 30ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට.

 

අද විදුලිය සිදු කරන හැටි මෙතනින් බලන්න

The post අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි appeared first on Aruna.

Next Post

පාසල් ප්‍රේමය දුරදිග යයි:පාසල් සිසුන් දෙකකට පිහි පහර

Wed Mar 16 , 2022
ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් මාතලේ නගරයේ ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ සිසුන් දෙනකු පිහි පහරකට ලක්ව තුවාල ලබා රෝහල්ගත කළ බව මාතලේ පොලිසිය කියයි. පිහියෙන් ඇන්න බව කියන පාසල් සිසුවා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.