සෆාරි ජීප් රථ වල මිලත් වැඩිවෙයි

වැඩි වූ සෆාරි මිල ගණන් මෙන්න

ඉන්ධන මිල ඉහළ යාමට නියමිත සෆාරි ජීප් රථ සඳහා වන මිල ගණන් වැඩි කිරීමට යාල සෆාරි ජීප් රථ සංගම් එකමුතුව තීරණය කර ඇත.

ඒ අනුව අද (16) දිනයේ සිට සෆාරි ජීප් රථ සඳහා වන මුදල රුපියල් 2,000/-කින් ඉහළ නංවා ඇති බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ඩබ්ලිව්ඒ වසන්ත මහතා පැවසීය.

යාල කිරින්ද තිස්සමහාරාම ඇසෝසියේටඩ් යූනියන් පීප් එකමිතුව විද්‍යුත් තැපෑල යාල වන උදායාන සහ බුන්දල උදෙසා සංචරක සේවා වෙනස්වීම 2022 2022.03.15 දින පහත අකාරයට යාල සංෆංග්‍රි ජීප් සංගම් එකමුතුව නව මිල ගණන් වෙනස් වීම Toyota Hilux බෙදාහැරීමේ සඳනා දිනක සේවංවක් සඳහා සැපයුම් සඳහා සේවාවක් සඳහා රු.9000/ රු.18000 රු.8000 රු.16000 ගාස්තු වෙනස් කිරීම Safari Yala Safari Jeep Associated Union විසින් Ûhasof Safari Jeeps පහත දැක්වෙන්නේ Ist anuary Toyotsyo 20 20 සිට ක්රියාත්මක වන පරිදි වෙනස් කිරීමට තීරණය කර ඇත. 4 සඳහා ටාටා සේවා දින සේවා පැය සේවා සේවාව රු.  9000/- 18000/- 8000/- රු.  16000/- JEEP ආශ්‍රිත සංගමය සඳහා (071-000157)'

The post සෆාරි ජීප් රථ වල මිලත් වැඩිවෙයි appeared first on Aruna.

Next Post

බොර තෙල් මිල වාර්තාගත ලෙස පහළට

Wed Mar 16 , 2022
තෙල් මිල අඩු වීමේ වාසිය ජනතාවට දෙන්න කියයි ලෝක වෙළඳපොලේ බෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල අද වන විට ඩොලර් 100ට වඩා අඩු අගයක් ගෙන ඇත. එය වාර්තා වන්නේ ඩොලර් 98ක් ලෙසයි. සති දෙකකට පසු බොර තෙල් මිලේ වාර්තා වූ අඩුම අගය එයයි. දින කිහිපය තුළ බොර තෙල් මිල අඩු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.