ඉසෙඩ් ඩී ඇළට වැටුණු අලි දෙදෙනා ගොඩට විත් යකා නටති

පොලොන්නරුව වැලිකන්ද කාලිංගවිල ප්‍රදේශයේදී අද (17 ) අලුයම ඉසෙඩ්.ඩී ප්‍රධාන ඇළට වැටී සිටි අලි දෙදෙනෙකු ගොඩට පැමිණීමත් සමඟ ඉන් එක් අලියෙකු අසළ තිබූ යතුරු පැදියට පහර දී විනාශ කර කාලිංගවිල රක්ෂිතයට පලා ගිය බව වැලිකන්ද වනජීවී නිලධාරීන් සඳහන් කළහ.

Next Post

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස දන්වා ඇති බවට පළවන වාර්තාවේ කිසිදු සත්‍යතාවක් නොමැති බව ජනපති පවසයි

Thu Mar 17 , 2022
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස දන්වා ඇති බවට පළ වූ පුවත්වලට අදාළව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කළේ, “මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ඉවත් වන ලෙස ඉල්ලා ඇති බවට පළ වන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි. ආණ්ඩුකාර කබ්රාල් මහතා මගේ උපරිම විශ්වාසය හා විශ්වාසය භුක්ති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.