එක්දින ලෝක ශූරයන් වී අදට වසර 26ක්

ගඩාෆි ක්‍රීඩාංගනයේ නම වෙනස් වෙයි

ශ්‍රී ලංකාව ‘1996 විල්ස් එක්දින ලෝක කුසලානය’ අදට 26 වසරක් සපිරේ. අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව දිනූ එම ලෝක කුසාලනය පකිස්ථානයේදී පැවැත්විණි. එම ස්වර්ණමය අවස්ථාවේදී ගත් ඡායාරූපයක් මෙහි ඇත.

96 වසරේ පැවති ලෝක කුසලානයේ අවසන් මහා තරඟය පාකිස්ථානයේ ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩා පිටියේ නම වෙනස් කිරීමට පකිස්ථාන ක්‍රිකට් ප්‍රධාන රමිස් රජ තීරණය කර ඇත. ඒ අනුව මින් ඉදිරියට එම ක්‍රීඩා පිටියට ප්‍රතිපාදන පිරිනැමීම එම ක්‍රීඩා පිටියේ නම වෙනස් කිරීමට අයිතිය ලබා දීමට තීරණය කර ඇත.

ලිබියානු ජනාධිපති මුහමිමර් ගඩාෆි සිහිවීම පිණිස 1974 වසරේ හිටපු පාක්සථානයේ එ අගමැති සුල්ෆිකාර් අලි බූතෝ විසින් එම ක්‍රීඩා පිටිය ගඩාෆි ලෙසින් නම් කරන ලදී.

The post එක්දින ලෝක ශූරයන් වී අදට වසර 26ක් appeared first on Aruna.

Next Post

ඉසෙඩ් ඩී ඇළට වැටුණු අලි දෙදෙනා ගොඩට විත් යකා නටති

Thu Mar 17 , 2022
පොලොන්නරුව වැලිකන්ද කාලිංගවිල ප්‍රදේශයේදී අද (17 ) අලුයම ඉසෙඩ්.ඩී ප්‍රධාන ඇළට වැටී සිටි අලි දෙදෙනෙකු ගොඩට පැමිණීමත් සමඟ ඉන් එක් අලියෙකු අසළ තිබූ යතුරු පැදියට පහර දී විනාශ කර කාලිංගවිල රක්ෂිතයට පලා ගිය බව වැලිකන්ද වනජීවී නිලධාරීන් සඳහන් කළහ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.